අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අලුත් අවුරුදු පණිවිඩය

සොබාදහම සහ මනුෂ්‍යයා අතර පවතින අනොන්‍ය සබැඳියාව අර්ථවත් කරමින්, හිරු ප්‍රමුඛ සොබාදහමට කෘතවේදිත්වය පුද කරන, ජාතික සමඟිය සහෝදරත්වය ඔප් නංවන සූර්ය මංගල්‍යය නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලුත් කර ගන්නට ලැබෙන කදිම අවස්ථාවකි. වාර්ගික, ආගමික, පක්ෂ පාට භේද පසෙක ලා අප රටේ සැමදෙනා එක්ව සමරනු ලබන ප්‍රමුඛතම ජාතික උත්සවය සිංහල, දමිළ අළුත් අවුරුද්දයි. ජාතිය, … Continue reading අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අලුත් අවුරුදු පණිවිඩය